Basic Facts About Personal Loans

සල්ලී වලට එක කුසේ උපන් නැගණිය දූෂණය කරපු හෑටි


තමන්ගේම එක කුසේ උපන් නැගණිය දූෂණය කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා

වයස අවුරුදු 31ක් වන අදාල පුද්ගලයා පසුගිය දා දහවල් කාලයේ එක් දරු මවක් ද වන ඔහුගේ 23 හැවිරිදි නැගණිය මෙසේ දූෂණයට ලක් කොට තිබෙනවා.

එදින දහවල් නිවසේ හිඳ ඇත්තේ ඇයත් ඇගේ දරුවාත් පමණක්වන අතර ඒ මොහොතේ නිවසට පැමිණි සොයුරා සිය නැගණියගේ කට අතින් වසා ඇත්තේ ඇයගේ කෑගැසීම ප්‍රදේශවාසීන්ට නෑසෙන ලෙසට යි.

ළචඝමෙම පුද්ගලයා විසින් ඇය වෙත රුපියල් 1000ක නෝට්ටුවක් ද ලබා දීමෙන් පසු නිදි යහනේ දී ඇය දූෂණය කර ඇති බවට යි සිද්ධියට මුහුණ දුන් තරුණිය පවසා ඇත්තේ.

ඇය දූෂණයට ලක් කිරීමෙන් පසු අදාළ පුද්ගලයා ඇය වෙත ලබා දුන් මුදල් නෝට්ටුව ද උදුරාගෙන පලා ගොස් ඇති අතර ඇගේ මවුපියන් පැමිණෙද්දී තරුණිය හඬමින් හිඳ තිබෙනවා.

ළචඝඒ ගැන විමසීමෙන් පසු ඇය විසින් මෙම සිද්ධිය හෙළි කර ඇති අතර ඇගේ මව සහ ඇය වැලිගම පොලීසිය වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර ඇත්තේ ඉන් පසුව යි.

ළචඝනැගණිය දූෂණය කළ සොයුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කම්කරු රැකියාවෙහි නිරතවන අවිවාහකයෙකු බව යි පැවසෙන්නේ.
Powered by Blogger.