Getting a Bad Credit or No Credit Auto Loan

ඇඳුම් ගලවා සිසුන්ට පියයුරු පෙන්වන සෙක්සි ටීචර්


ඇමරිකාවේ වර්ජිනියා හී වුඕ සයිඕ උසස් විදුහලේ ගුරුවරියක් පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. එසේ පරීක්ෂණ අරඹා ඇත්තේ මෙලීසා කිඕ නැමති 34 හැවිරිදි ගුරුවරියකටයි.

ඇය යටතේ ඉගෙනුම ලබන වයස 16 සහ 18 හැවිරිදි සිසුන් තිදෙනෙකුට ඇගේ කුඩා අවධියේ සහ මේ වන විට පියයුරු වල ස්භාවය සහ එහි ප‍‍්‍රමාණය පිළිබද සිසුන්ට අසැබි පින්තූර පෙන්වා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

ඒ පිළිබද පරීක්ෂණ පවත්වන පොලිසිය ඇගේ අයිපෝන් වර්ගයේ ජංගමදුරකතනය සහ අනෙකුත් දත්ත තැන්පත් කර ඇති උපාංග පරික්ෂා කිරීමට වරෙන්තු ලබාගෙන ඇති බවට වාර්තා වේ.
Powered by Blogger.