The Anatomy of a Bad Credit Auto Loan

පැලෙන්න බීගෙන ඇවිත් වයිෆ් කියලා හිතාගෙන ඇගේ නැගණිය එක්ක යහන්ගත වෙලා


තම බිරිඳ යැයි සිතා ඇගේ නැගණිය සමග බීමතින් යහන්ගතවීමට උත්සහ කළ සැමියෙකුට සිදුවූ අකරතැබ්බයක් ගැන ගම්පහ උඩුගම්පොල පැත්තෙන් අහන්න ලැබුණා.

පසුගිය දිනක සැමියා නිවසේ නැති අවස්ථාවක බිරිඳගේ නැගණිය ඔවුන්ගේ නිවසට පැමිණ තිබෙන්නේ දින දෙකක් පමණ එහි රැුදී සිටීමටයි.

දිනපතා බීමතින් පැමිණෙන සැමියා වෙනදා මෙන්ම එම දිනයේදීත් බීමතින් පැමිණ තිබෙන්නේ රාත‍්‍රී 10 ට පමණ.

ඒ වනවිටත් නිවසේ විදුලි පහන් නිවා දමා බිරිඳ සහ නැගණිය නිදාගෙන තිබෙනවා.

ඉදිකරමින් පවතින නිවසක් හේතුවෙන් නිවසේ නිමකර ඇත්තේ එක් කාමරයක් පමණි.

එම නිසා තම නැගණියට තමා නිදාගන්නා කාමරයේ ඇඳ ලබාදී නිවසේ කාන්තාව කෑම කාමරයේ බිම පැදුරක් දමාගෙන නිදාගෙන තිබෙනවා.

කළුරේම නිවසට පැමිණි ස්වාමියා තමාගේ කාමරයට ගොස් ඇඳේ නිදාගෙන තිබෙනවා.

තම බිරිඳයැයි සිතා ඇයව ඔහු අසලට ගැනීමට උත්සහ කිරීමේදී එක්වරම බියවූ තම බිරිඳගේ නැගණිය කෑ ගසා තිබෙනවා. එම කෑගැසීම ඇසී අසල්වැසියන් සහ බිරිඳ කාමරයට පැමිණ තිබෙනවා.

බීමතින් කිසිත් නොදැන සිදුවූ දෙය පසුව වටහාගත් බිරිඳ සහ නැගණිය බීමත්කමට මෙම පුද්ගලයාට හොඳටම බැණ ඇති අතර අසල්වැසියන්ද සිද්ධිය වටහාගෙන නැවත තම නිවෙස්වලට ගොස් ඇති බවයි වාර්තා වුණේ.
Powered by Blogger.