තම ගැහැණිය සංසර්ගයේ දී උපරිමව සතුටු කිරීමට මෙන්න නොවරදිය පියවර

 


තම ගැහැණිය සංසර්ගයේ දී උපරිමව සතුටු කිරීම නොගොත් ඇයව ජය ගැනීම කොයි පුරුෂයාගෙත් සැගවුනු අභිලාශයයි. බොහෝ විට ගොනා පසුකර කරත්තය ඉදිරියට යෑමෙන්’ ගැහැණිය ඉදිරියේ පිරිමියා පැරදී ලැජ්ජාවට පත්වන්නේය. ගැහැණියගේ ඇති උපන් කොහොල්කම නිසා බෝ විට​ එය සංවාදයට නොනැන්නේ නමුත් තෘප්තියක් නොලැබූ නිසා ගැහැණියටත් තෘප්තිමත් නොකළ නිසා පිරිමියාටත් එය එක්තරාවූ මානසික අසහනයකි. මෙයට බලපාන නොයෙකුත් හේතූන් අතර පුරුෂලිංගය​ කුඩා වීමද තරමක් බලපායි. මා මෙය මෙසේ සඳහන් කළා නමුත් කුඩාවූ ඡුරද ැංඑැබාැර ලිංගය​ක් ඇත්තවුන් මෙයින් කලබල විය යුතු නැහැ.  ලිංගය​ක් නැති කෙනෙකුට වුවද ගැහැණිය සතුටු කළ හැකි බව වෙනමම  කාරනාවක්. එයට අවශ්‍යවන්නේ පිරිනු අධිෂ්ඪානගත සිතක් පමනි.

ලිංගේන්ද‍්‍ර්‍යන් විශාල​ හෝ කුඩා වීමට නොයෙකුත් හේතූන් බලපායි. ඡුරද ැංඑැබාැරලිංගයක ස්වාභාවික පිහිටීම හා සෞක්‍ය තත්වයන් එවායින් ප‍්‍රධාන තැනක් ගනීයි. මෙයින් මා කියා සිටින්නේ කුඩා ලිංගයක් පිහිටි කෙනෙක් වුවද පසුතැවිලි වීමට අවශ්‍ය නැති බවත් විද්‍යාවේ දියුනුව නිසා කුඩා වූ ලිංගය​න් වඩවා ගැනීම සඳහා විවිද වූ ක‍්‍රමොපක‍්‍රම​ අද ලෝකයේ ඇති බවකි. ඒ සඳහා නානාප‍්‍රකා‍ර ආලේප මෙන්ම නොයෙකුත් පෙති වර්ගද​ අද වෙලඳපොලේ බහුලව ඇත. එවායින් පල නොලැබෙන ඒවාද අතුරු විපාක ඇති කරන ඒවාද බොහෝ වෙයි. ඒ සඳහා කරන වියදම සමහර විට නිකරුනේ කරන මුදල් නාස්තියක්ද විය හැක​. තවද​ ලිංගයන් වඩවා ගැනීම සඳහා එයටම විශේශිත වූ  උපකරණද​ බාවිතා කෙරෙන අතර​ විශේශිත ශල්‍ය කර්මයන් තුලිනුත් ලිංගයන් වඩවා ගත හැකියි. මේවා වියදම් සහිත ඒවා වන අතර සැමෝටම එකපාහේ කරගැනීමට නොහැකිවෙයි.

ලිංගය​ක් ලිංගික ක‍්‍රියාවලියකදී විශාල වන්නේ සිතේ උපදින​ රාගය නිසායි. ශරීර සෞක්‍යයන්ට, අනූව පරිසරයට අනූව​, සහායිකාව දෙනු ලබන සහයෝගයට අනූව ඇතිවෙන උත්තේජනය නිසා අවස්තානුකූල ලෙස​ පුරුෂ ලිංගයක් අඩු වැඩියෙන් විශාල වෙයි. එම අවස්තාවේ දී මොළයෙන් දෙනු ලබන සංඳාවකට​ අනූව​ ඡුරද ැංඑැබාැර ලිංගයේ බෙදී ඇති ඇදෙන සුළු කුටීන් වෙතට​ රුධිරය ගලා ඒමක් සිදුවෙයි. මෙම ක‍්‍රියාවලිය හේතුවෙන් ලිංගයක් විශාල වෙයි. ඇති වී තිබෙන රාගයන්ට අනූව ලිංගය වෙත ගලා යන රුධිර පරිමාව වෙනස් වී එයට අනුපාතව ලිංගය විශාල වෙයි. ඉහල තරයේ රාගයක් ඇති වී ඇති අවස්තාවක ලිංගයේ විශාලත්වය වැඩිය​. කුතුහලය මෙයට විශේෂයෙන් බලපාන කාරනාවක් බව මතක තබා ගන්න​. මෙහි දී ලිංගයේ විශාලත්වය පමනක් නොව එහි සවිමත් හා ශක්තිමත් භාවයත් අනුකූලව වෙනස් වෙයි.බොහෝ විට කාම උත්තේජක පෙතිවලින් කරන්නේ අසාමාන්‍ය රාගයක් ඇතිකර ලිංගය වෙත රුධිරය ගලා ඒමට සලස්වා ඒ දේ සිදු කිරීමයි.

මනා සෞක්‍යයෙන් හෙබී අයට කාම උත්තේජක පෙතිවලින් තොර වුවද මෙම ක‍්‍රියාවලිය සාමාන්‍ය ලෙස සිදු වෙයි. මෙවැනි කාම උත්තේජක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව ගැනීම අති භයානකයි. අධි රුධිර පීඩනයෙන් පෙලෙන්නන් හා හර්ද රෝග තිබෙන්නන් විශේෂයි. මෙය ඡුරද ැංඑැබාැර ලිංගයක් විශාල වී ක‍්‍රියාවලියේ දී මානසිකව බලපාන පැත්තයි. ලිංගය විශාල වීමේ දී බලපාන තවත් පැත්තකුත් තිබේ. ලිංගයක් වෙත රුධිරය ගලා ඒමෙන් ලිංගයක් විශාල වීම සිදුවන්නේ එම ලිංගයේ බෙදී ඇති ඇදෙන සුළු කුටිවල විශාලත්වයේ උපරිමයටයි. එනම්, ලිංගික ක‍්‍රියාවලියක දී ලිංග අභ්‍යන්තර පිහිටි කුටි විශාලව පිහිටි අයගේ ලිංගයන් එම කුටි කුඩාවට පිහිටි අයගේ ලිංගයන්ට වඩා විශාල ලෙස හැඩ ගැහෙයි. එසේනම්, ලිංගයක් උපරිම විශාලත්වය ගැනීම සඳහා ලිංගයේ ඇති ඇදෙන සුළු කුටීන් විශාලව තිබීම අවශ්‍යයි.

අපි හැකි උපරිමයෙන් ස්වාභාවික ක‍්‍රම හා ව්‍යායාම තුලින්ද සංසර්ග සෞක්‍යයට හිතකර ආහාර ලබ ගැනීමෙන්ද සංසර්ගයක​ නියම සතුට ලබා ගත හැක. මා මෙතන කියන්න හදන්නේ ව්‍යායාම කි‍රීමෙන් අපේ ලිංගය​ ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්නයි. මා ඉහත කියා සිටියේ ලිංගේන්ද‍්‍රියක බෙදී පිහිටා ඇති කුටීන් තුලට රුධිරය ගැලීම නිසා එය උත්තේජනය වන බවයි. ලිංගයක ඇති එම කුටිවල ප‍්‍රමානයන්ට අනූව ලිංගයක් අඩු වැඩියෙන් විශාල වීමක් සිදුවෙන බවත් මා සඳහන් කලා. ඒ විශාල කුටි තිබේනම් විශාල ලෙසත් කුඩා කුටි ඇත්නම් කුඩාවටත් ලිංගයක්​ හැඩගෙහෙන වගයි. එහෙනම් අප කළ යුත්තේ ලිංගයේ බෙදී වෙන්වී ඇති එම කූටීන් විශාල කර ගැනීමට වග බලා ගැනීමයි. මෙය සරල ව්‍යායාමයක් මගින් කළ හැකියි. ශල්‍යකර්මයන් මගින් කරන්නේ වෙනස් ක‍්‍රමයක් නමුත් බොහෝ විට නමින් හැඳින්වෙන​ උපකරණයන් මගින්කරන්නේ මේ දෙයයි.

මෙම ව්‍යායාමය කරන්නේ මේසේය​,

පළමුව අප අතේ අල්ල මත ඡුරද ැංඑැබාැර ලිංගය​ ( ස්වයන් වින්දනයක් ලබන අවස්තාවේ අත භාවිතා කරන ආකාරයේ* තබා රූටා නොයන පරිදි තරමක් තදින් මිරිකා රබර් පටියක් අදින ආකාරයට සෙමින් ඉදිරිය ඇදිය යුතුයි. වැඩි බලයක් දීමෙන් හෝ එක පාරට ඇදීමෙන් වැලකිය යුතුයි. එමගින් ලිංගයේ නහරයන්ට හානි සිදුවිය හැකි අතර ලිංගය මතුපිට සීරීම් තුවාලද ඇති විය හැකියි. එසේ තමන්ට මෙය ඇතියි හැෙන තරමට වාර ගනනක් අදින්න. රිදීමක් ඇති වී නම් අත බුරුල් කර සම්භහනයක් කර නැවතත් කරන්න. මෙම ක‍්‍රියාවෙන් ලිංගයේ අභ්‍යන්තර ඇති සව්වලින් සෑදී ඇති කුටීන් විශාල වීමක් සිදුවෙන අතර​ මෙයින් ලිංගයේ දිග වැඩිවීමක්ද සිදු වෙයි. මෙසේ කරන පළමු අවස්තාවේ වුවද ඔබේ ලිංගයේ වෙනසක් වී ඇති බවක් ඔබට දැනෙන අතර නොකඩවා කරගෙන යාමෙන් එම වෙනස ස්තීරවයි.

දෙවෙනි ව්‍යායාමය නම් ඔබේ අතේ මහපටැල්ල හා ඒ සම ඇල්ල වලල්ලක් ලෙස සදා ඔබේ ලිංගයේ මුල සිට අග දක්වා තදින් මිරිකාගත් වනම ඉදිරියට රුටා යන පරිදි යවන්න. මෙම ව්‍යායාමයේ දී ලිස්සන සුළු යමක් ( ක‍්‍රීම්, ජෙල්, තෙල්, සබන් වුනත් වරදක් නැත ) භාවිතා කළ යුතුයි. නැතහොත් ඔබේ ලිංගයේ මතුපිට සම තුවාල වනු ඇත. පෙර කියූ ප‍්‍රතිපලයම ගෙන දෙන මෙම​ ව්‍යායාමය අමතරව ලිංගය මහත් කිරීමද සිදු කරයි. මෙම ව්‍යායාමය කිරීම නිසා ලිංගයේ සංවේදීතාවය තරමක් අඩු වී සංසර්ග කාලය දීර්ග කරමින් මෝචනය පසු කිරීමට උපකාරී වෙයි. මෙයද පෙර කී ලෙසම වාර ගනනක් කර එසේ කිරීමෙන් පසු සම්භහනයක් කිරීම අවශ්‍යයි. ලිංගය​යේ නහර මතුවී ඡුදරබ ිඒර කෙනෙකුගේ වගේ ඇති වී ඇති බවක් ඔබටම පෙනේවි.

මෙහි සාර්තක ප‍්‍රතිපලය ලබාගත හැකිවන්නේ දවසකට සැරයක් හෝ නොකඩවා කිරීමෙනි. ඔබේ නාන කාමරය මෙයට සුදුසුම පරිසරය හා එම කාලය සුදුසුම කාලයයි. කාලයක් යනවිට විශ්මයක් ලෙස ඔබේ ලිංගය​ හැඩි දැඩි වීද දරදඬු වීද ඇති බව ඔබට හොඳාකරව දැක ගත හැකිවෙයි. ව්‍යායාමය නොකර ටික දිනක් ගෙවුනොත් යලිත් ලිංගය​ හැකිලී සිනිදුවී යනු ඇත. නැවතත් ඔබ ව්‍යායාමය ඇරඹුවොත් ඉතා ඉක්මනින් යතා තත්වයට පත්වනු ඇත.

සංසර්ගය​කදී ලිංගය​ දිගුවී හා මහත්වී තිබීම හේතුවෙන් එය තම​ යෝනියේ ගැඹුරටම ස්පර්ශ වන නිසා ගැහැණියටත්​, ඡුරද ැංඑැබාැර ලිංගයේ වැඩි වූ දිග මහත හේතුවෙන් එය යෝනියේ ස්පර්ශවන තරම​ වැඩි නිසා පුරුෂයාටත්, එය සවි ශක්තියව තිබීම හේතුවෙන් අතිවෙන​ හොඳ යෝනී * ලිංග​ බන්දනය නිසාත්, එය රළු වී තිබීම නිසා පිරිමියාගේ සුරාන්තය පසුවන නිසාත්, යන කරුණු නිසාත්‍ව..ගැහැණිය පමනක් නොව පිරිමියාද සංසර්ග සුවයේ උපරිමය දකීයිත්‍ව.වැඩි සතුටක් ලබයිත්‍ව..කායික තෘප්තියෙන් එහා ගිහින් ගැහැණිය ඉදිරියේ තම පිරිමකම ප‍්‍රදර්ශනය කරගන්න හැකිවීමේ මානසික තෘප්තිය පිරිමියා ලබයි.
Powered by Blogger.